සිත්තම් අරණ


 නිදහස


හෙට දිනට පමණක් නොව

මීලග තත්පරයද

මහා ඛේදවාචකයක් කළ....

කලක් තව්තිසාව පැරදු

ධාන්‍ය ධනය පිරි භූමියකි අප සිටින

මේ සියල්ල මැද, මිලින වු මනු සිත

"නමුත් සුද්දාගෙන් අප නිදහස්ය "...

Comments

Popular posts from this blog

සිත්තම් අරණ

සිත්තම් අරණ

සිත්තම් අරණ