සිත්තම් අරණ
විරහව
වසත් කාලය නොපෙනෙන දුර
අදත් තනියම මා සිටින්නේ
හදේ ලතැවුල් දරා රහසින්
ඔබේ දෑසයි මා සොයන්නේ
වරා මල් පිපිලා ඉඩොරේ
මගේ දෑසග ලගම ඉන්නේ
සුවද නැතුවට ඒ වරා මල්
වරා මලමයි හද පතන්නේ
සෙනේ ගිලිහී ඉහිරි ඉහිරී
ඔබේ දෑසග සොයා වෙහෙසී
අදත් විරහවමයි තියෙන්නේ....
Comments
Post a Comment