සිත්තම් අරණ Get link Facebook X Pinterest Email Other Apps - February 08, 2022 සොබාදම් අරුමයහිරු එළිය මහ පොළව සිබිනකොටහැගෙන්නේ තාත්තගේ උණුසුමවැහි වතුර මහ පොළව තෙමනකොටදැනෙන්නේ අම්මගේ සිසිලසඑකයි සොබාදහම මෙච්චරලස්සන වෙන්න එකම හේතුව.... Get link Facebook X Pinterest Email Other Apps Comments
සිත්තම් අරණ - March 17, 2022 පතනෙමි ඉක්මන් සුවය!!!🙏🙏 මහ වැස්සට හැකිනම් දොඩමළු වන්න හිරු රශ්මියට හැකිනම් දොඩමළු වන්න සීතල රැයට හැකිනම් දොඩමළු ... Read more
සිත්තම් අරණ - February 05, 2022 අපි අපව බැද තබා ගමු... තනි ඉරටු කැබලි බිදී යා හැක එකට ගුලි වී ආදරෙන් මිටි බැදිය යුතු කාලයයි.. ආදරය, විශ්වාසය, එකිනෙකා වෙනුවෙන් පෙනී සිටීම, දරාගැනීම මිටි බැදිය යුතුමය වෙහෙසකර දවස්වල බිදුණු සිතුවිලි එක්ක අමාරුම තැන්වල ලගම වුන් අය එක්ක මිටි බදින්න තනි ඉරටු බිදී කැඩී යාවී අපි අපව බැද තබා ගමු... Read more
සිත්තම් අරණ - February 08, 2022 සුන්දර ළමාවිය..... හිමිදිරි උදෑසන සුන්දර දසුනක්ය මවගේ අතේ එල්ලී යන දැරියක්ය නොදැනිම ළමාලොව වෙත ගිය මොහොතක්ය කාටත් හොරෙන් ඇස අග මගෙ කදුළක් ය මගේ පොඩි කාලේ වෙත මතකය දිව යද්දී මතකයි හිනැහුණා තාලෙට නළවද්දී අම්මව තාත්තව නිරතුරු සිහිවද්දී සෙනෙහස සමග මතකයි සුන්දර සිද්දී සදහට නොවෙනස්ය ඔබලාගේ සෙනෙහෙ කද තවමත් ඇසෙනවා ආදර ස්වරයෙ නද ළග නැති හින්දා හඩනවා හැම විටම හද සෙත් කවියක් ලෙසින් ගළපමි සදැස් පද Read more
Comments
Post a Comment