සිත්තම් අරණ



සැබෑ වු සිහිනය....


 සොදුරු ජිවන මං තලාවේ

දුටුව එක් සිහිනයකි

සරසවිය.....

එදා දුටු සිහිනය අද යථාර්තයක් වී ඇත

පැමිණියද කෙතරම් බාධා

ජයගමි ජීවිතය යථාර්තයක් වු

සිහිනයෙන්....

සොදුරු ඒ සිහිනයට හැමදාම ආදරෙයි.....




Comments

Post a Comment

Popular posts from this blog

සිත්තම් අරණ

සිත්තම් අරණ

සිත්තම් අරණ