සිත්තම් අරණ

      ජිවිතේ....

පණට පණ බෙදාගෙන

ආදරය කරමින්

ලොකු හීන බලාපොරොත්තු

තියන් මාලිගා හැදුවත්

දෙවියෝ කැමති නෑ අහසේ

 මාලිගා හදනවට

මුළ හරි ලස්සනට ගලපළා

මැද හරි ලස්සනට ගළපලා

සමහර බැදීම් අග

විනාශ වෙලා යන ඉක්මන

දෛවය කැමති නෑ ලස්සන

තැන් එකතු කරන්න

අපි හැමෝම බලාපොරොත්තු වෙන විදියට

ජිවිතේ ගෙවිලා යන්නේ නෑ

ඒක තමා ජීවිතය......




Comments

Popular posts from this blog

සිත්තම් අරණ

සිත්තම් අරණ

සිත්තම් අරණ