සිත්තම් අරණ


අම්මා.. ❤



 හිරුය ඔබ මට

         දහවලෙහි  එළිය දුන්....

සදුය ඔබ මට

         රැය පුරා සිසිලස දුන්.....

පියුම ඔබ මට

          හද පුරා සුවද දුන්....

අම්මාය ඔබ මගෙ

          දිවි මගට අරුත දුන්...


Comments

Popular posts from this blog

සිත්තම් අරණ

සිත්තම් අරණ

සිත්තම් අරණ